Covid 19World

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

ලොව පුරා දත්ත එක්රැස්කරමින් ඔවුන් මෙම ගණනය සිදුකරයි. මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එම අගය 4825කි. ඉන් අනතුරුව චීනයෙන් වාර්තා වෙයි. එය 3144කි. ඉරානයේ මරණ 1556ක් හා ස්පාඤ්ඤයේ මරණ 1381ක් වාර්තා වෙයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??

colombotoday