Colombo Today Local News

රෝහිත බෝගොල්ලාගමට ජනපති කොමිසමෙන් සිතාසි

රෝහිත බෝගොල්ලාගම මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ලබන 23 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝහිත බෝගොල්ලාගම මහතා විසින් තමන් දේශපාලන පලිගැනීමකට ලක්වූ බව පවසමින් ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා මෙම කැඳවිම සිදුකර තිබේ.

Related posts

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

colombotoday

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

colombotoday

උපන් බිමේම අසරණ වූ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන දුක්ඛිත කතාව !

colombotoday

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5ක් පනී

colombotoday

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

Admin