හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) දින නියෝග කළාය.
“සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව” සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) අත්අඩංගුවට ගන්නා ලදි.