Uncategorized

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකධූරය යහපාලනය කැපිල්ල දැමූ හිටපු යුධ හමුදා බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සලේට ?

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනියුක්ත කර තිබේ.

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගම කීර්තිමත් බුද්ධි නිලධාරියෙකු වූ සුරේෂ් සලේ මහතා බුද්ධි කටයුතුවලින් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල අතර බුද්ධි මෙහෙයුම් රැසක් මෙහෙයවන ලස බුද්ධි නිලධාරියෙක් ලෙස ප්‍රකට අයෙකි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා යුද හමුදා නිලධාරියෙක් පත්වන්නේ පළමු වතාවටය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පවා දෝෂදර්ශනයට ලක්වූ NGO නඩය විසින් බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා බුද්ධි සේවයෙන් ඉවත් කිරීමට සිදුකල කුමන්ත්‍රණය පිළිබඳව Colombo Today විසින් 2016 වසරේදී සිදුකල අනාවරණය…

Related posts

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

බැසිල්ට යළිත් නොතීසි

colombotoday

පාර්ලිමේන්තුව විසරවිමෙන් කැළඹෙයි. එජාප නායකයන් අතර විශේෂ සාකච්චාවක්

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

colombotoday

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

colombotoday