
නැගෙනහිර පළාත් නව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.
ඔහු නැගෙනහිර පළාත් කාර්යාලයේදී තම රාජකාරී භාර ගත්තේය.
නැගෙනහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර පසුගිය නොවැම්බරි 20 වැනි දින විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ලලිත් පත්මනායක මහතා පත්කළේය.
කෙසේ වෙතත් පසුගිය 30 දා ඔහුට ස්ථානමාරුවක් ලබාදී ඇති අතර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.