Colombo Today Local News

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

25ddf41ddbc4d8f00fbaa8c205d87d80_L

මුදල් අමාත්‍යංශය විසින් ගෙන එ්මට නියමිත නව රේගු පනතට එරෙහිව ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති එ්කාබද්දව අද (22) දහවල් ශ්‍රි ලංකා රේගුව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වීය.

එම පනත වාහාම අකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් මෙම විරෝධතාවය පැවති අතර එසේ නොකළහොත් දිගින් දිගටම විරෝධතාවයන් පවත්වන බවට ද ඔවුන් අනතුරු අඟවයි.

ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති උප සභාපති ලාල් වීරකෝන් මහතා ප්‍රකාශකළේ පවතින පනත සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් විවිධ පාර්ශවයන්ගේ උවමනාවන් වෙනුවෙන් අදාළ රේගු ආඥා පනත සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බවත් ය.

 

Related posts

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

colombotoday