Colombo Today Local News

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

මහබැංකු බැදුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් කල ජනතා විමුක්ති පෙරමුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සගවාගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ සැක පල කරයි.

රවී කරුණානායක මහතා වත්මන් ආණ්ඩවේ ප්‍රබලයෙකුගේ ආරක්ෂාව යටතේ සැගවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ විසින් කල චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ ය.

පසුගිය රජයේ දූෂණ හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රවී කරුණානායක හිටපු මන්ත්‍රිවරයා සගවාගෙන ඇතැයිද අගමැතිවරයා කියා සිටියේ ය.

Related posts

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවටය අත පොවයි.. මෝදි නොර්වුඩ්වල නොසන්ඩාල වැඩක !

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

එඩිතර දමිතා අපිට ලොකු ශක්තියක්

Admin