Colombo Today Local News

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට අයත් ගම්මාන හතක් හුදෙකලා කර තිබේ.

බොරළුව, පීලිකුඹුර, ඇඹුල්අඹේගම, වත්තගම, වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත යන ගම්මාන මෙසේ හුදකලා කර ඇත.

කොරෝනා ආසාදිත කාන්තාවක් මෙම ගම්මාන කිහිපයේ සංචාරය කර ඇති නිසා ම මෙම පියවර ගත් බව රඹුක්කන පොලිසිය කියා සිටියි. වසා දමා ඇති ගම්මාන වල දෙදහස් පන්සීයකට ආසන්න පිරිසක් වාසය කරයි.

එම කාන්තාව කළගෙඩිහේන ප‍්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නියක් වන අතර ඇය මේ වන විට කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

Related posts

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

colombotoday

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

colombotoday

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday

IOC ඉන්ධන මිල ඉහළට

colombotoday