Colombo Today Local News

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

ඊයේ දින පැවති ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණ ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව තිබේ.

එජාපෙ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහත විසින් මෙහෙයවූ එම මැතිවරණයේ දී එජාපයට ලබාගත හැකි වූයේ 24%ක ඡන්ද ප්‍රතිශතයකි.

නමුත් 2015 මහ මැතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එම මැතිවරණ කොට්ටාසයෙන් එජාපය 40.08% ප්‍රතිශතයක් වාර්තා කරන ලදි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.

Related posts

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

නන්දලාල්ගෙන් අනතුරු ඇගවීමක්

Admin

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday