Colombo Today Local News

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

ආන්දෝලනයට ලක්ව ඇති හිටපු අමාත්‍ය රන්ජන් රාමානායක මහතා විසින් විවිධ පුද්ගලයන්ට ලබා දුන් දුරකථන සංවාද ඇතුලත් හඩ පට ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ඔහුගේ ලේකම්වරයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

කෙසේ වෙතත් පුද්ගලිකත්වයට හානි කරන අයුරින් රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා විසින් දුරකථන සංවාද පටිගත කිරීම තමන් අනුමත නොකරන බවත් ඒවා ගොං වැඩ බවත් ඇය පෙන්වා දෙයි.

https://www.facebook.com/upfasl/videos/449278019350306/

Related posts

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

Admin

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මන් ජාතික අයියා මලෝ කූඩුවට

colombotoday

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

colombotoday

පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin