Colombo Today Local News

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් නීති විරෝධී ලෙස ICBT කැම්පස් ආයතනයේ ආයෝජනය කර ඇතිබව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත (22) ඊයේ පැමිණිල්ලක් බාර දෙමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා අදහස් දැක්වීය.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මතයි

colombotoday

පෙට්‍රල්-භූමිතෙල් කලවම් කර බෙදාහැරලා

Admin

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin