Uncategorized

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

මෙවර සීත සෘතුවේදී නිවාඩුවක් ගත කිරීම සඳහා ඇමෙරිකානුවන් හා යුරෝපීයයන් තෝරා ගත යුතු ලොව හොදම රට ශ්‍රී ලංකාව වන බව ඇමෙරිකාවේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන usatoday.com අවධාරණය කර සිටී

මෙම වෙබ් අඩවිය මෙහිදී සීත ඍතුව ගත කිරීම සඳහා රටවල් 20 ක්අ නම්ත කර ඇති අතර එහි ර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර ඇත.

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කරනවානම් යුරෝපීයයන්ට හා ඇමෙරිකානුවන්ට වඩාත් සුදුසු ශ්‍රී ලංකාව බවත් එහිදී වඩාත් ප්‍රීතිමත් හා සතුටුදායන නිවාඩුවක් ගත කිරීමට ලැබෙනු ඇති බවත් වෙබ් අඩවියේ දක්වා ඇත.

Related posts

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

ඩෙංගු පැතිර යෑමේ වර්ධනයක්? සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Admin

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

කොටගල නගරයේ භූමිතෙල් පෝලිම කිලෝමීටර් දෙකක දුරකට

colombotoday