Colombo Today Local News

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කර ඇත්තේ කොටි ඩයස්පොරාව සැනසීම සදහායැයි ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියෙක් වන ඉමිතියාස් අහමඩ් මහතා පවසයි.

ප්‍රගීත්  එක්නැලිගොඩ කොටි සංවිධානය පෝෂණය කළ, රටට එරෙහිව වැඩකළ පුද්ගලයෙකු බවත්,  රටට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් තමා වුවත් ඥාණසාර හිමියන් මෙන් එම අවස්ථාවේදී ක්‍රියා කරන බවත් හෙතෙම කියා සිටී.

සමත මණ්ඩලයෙන් විසදාගත හැකිව තිබූ මෙම ප්‍රශ්නය මෙතරම් දුරදිග ගෙනගොස් ඥාණසාර හිමියන්ට මෙම දඩුවම ලබා දුන්නේ කොටි ඩයස්පොරාවේ, රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර රටවල උවමනාවට බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

අත්‍යාවශ්‍ය නැත්නම් පාස්පෝර්ට් ගන්න එන්න එපා

Admin

තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?

colombotoday

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin