Colombo Today Local NewsCovid 19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, අනුව මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038කි.

ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

අනුර ජනාධිපති වුනොත් කරන දෙයක් ගැන සුමන්තිරන් කියයි

Admin

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

colombotoday

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

colombotoday

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday