Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

Related posts

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

නාමික නිදහසේ වහළුන් නොවෙමු, උදුරාගත් නිදහස නැවත දිනාගනිමු – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා ගාල්ල ධීවර වරායේ දී මුහුදට වැටී මරුට

Admin

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

colombotoday