Covid 19

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කරනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස 54ක කාන්තාවක් මෙලෙස මිය ගිය බව සඳහන්.

Related posts

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

කොවිඩ් රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වෙලා.

colombotoday

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

colombotoday