Colombo Today Local NewsCovid 19

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඔහු කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

ත්‍රස්තවාදීන්ට කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්න සජිත් යෝජනා කරයි.. අලි සබ්‍රි විරුද්ධ ද? ප්‍රශ්න කරයි..

colombotoday

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday