Colombo Today Local News

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

මහ මැතිවරණය අවසන් වීමේන් පසු මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු සියලු ජන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කර ඇත.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

colombotoday