Colombo Today Local News

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා අද පියවර ගනු ලැබිය.

ඒ අනුව මෙම මස (මැයි) 18 වෙනිදා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, අගවිනිසුරු ජයන්ත ජයසුරිය (සභාපති), බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, සිසිර ද ආබෘ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විතය.

Related posts

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday

ඉන්ධන මිලේ වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ඇමරිකානු තානාපතිනිය කථානායක කරු හමුවෙයි…

colombotoday