Colombo Today Local News

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (10) දින තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වු මෙම රැස්විම පොලිසිය මැදිහත් වි අධිකරණය වෙත කරුණු වාර් තා කිරිමෙන් පසුව තහනමට ලක් කර තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව රැස්විම ආරම්භ වි විනාඩි 15 ක් පමණ ගත වන විට මෙම අධිකරණ නියෝගය මාවනැල්ල පොලිස් ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර කුමාර ජයවන්දල මහතා පත් කර අතර පසුව ඒ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන ලදි.

Related posts

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

නිල්වලා මෙගා ඩීල් එළියට.. සම්පූර්ණ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

අද රටේ බුද්ධි අංශ අඩපණ වෙලා.. ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකියි – මේජර් ජනරාල් කමල් ගුණරත්න

colombotoday

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට !

colombotoday