Colombo Today Local News

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

තමන් රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් නමුත් දේශද්‍රෝහියෙකු වීමට සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් පෙර දැරූ ස්ථාවරය අදටද දරන බව ඔහු පවසයි.

එම සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

සිංහල වීර විදහන සංවිධානය විසින් ‘පළාත් සභා අහෝසි කරමු’ මැයෙන් කොළඹදී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

colombotoday

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

ජනාධිපතිතුමා කටයුතු කළේ ඊළඟ මැතිවරණය බලාගෙන නෙමෙයි – අමාත්‍ය සරත් වීරසේකර කියයි

colombotoday

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin