Colombo Today Local News

මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව දීමට සූදානම්…

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසින් ගොණු කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද (03) සවස 3.00ට ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම දෙවැනි දිනට අද (03) පෙරවරු 11.00 ට පමණ අභියාචනාධිකරණයේදී ආරම්භ වුණා.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි කර නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කියයි

Admin

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

colombotoday

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday