Uncategorized

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

දින කිහිපයකට පෙර සමාජ ජාලාවල සංසරණය වූ තමන්සි විසින් කරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝව අදහස විකෘති වන සේ සංස්කරණය කළ එකක් බවත් එසේ කර ඇත්තේ අමාත්‍ය චම්පික රණවකගේ මාධ්‍ය කණ්ඩායමේ කටයුතු කරන හම්සා හනීෆා නැමැත්තෙකු බවත් මහාචාර්ය චන්න ජන්න ජයසුමන මහතා පවසයි.

අදාළ වීඩියෝව පිළිබදව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

colombotoday

ගෑස් නැව් වලට මුදල් ගෙවයි

colombotoday

2024 අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday