Colombo Today Local NewsCovid 19

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

මෙම නිලධාරියා පසුගිය 25 වැනිදා නිවාඩු ලබා පැමිණ ඇති අතර දින 11 ක් සිය නිවසේ ගත කර ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ වන විට එම ප්‍රදේශයේ ඔහු ඇසුරු කළ ආශ්‍රීතයන් හඳුනා ගනිමින් සිටින අතර හඳුනාගත් ආශ්‍රිතයින් 40 ක් පමණ ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

Related posts

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

colombotoday

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday