Colombo Today Local News

මධූෂ්‌‌‌ගේ ඩුබායි නම “අජිත් අවංක වික්‍රමසිංහ”

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.

අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.

මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

colombotoday

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

ජනාධිපති අපේක්ෂකයා ගැන නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම ගැන විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි

colombotoday

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

Admin