Colombo Today Local News

මධුෂ් සමග හසුවූ රයන් වෑන් රෝයි ඇතුළු 5ක් පිටුවහල් කරයි.. කටුනායකදී අත්අඩංගුවට…

මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි දි කොටු වූ රංගල ශිල්පී රයන් වෑන් රෝයි ඇතුළු පස් දෙනෙකු දිවයිනට පිටුවහල් කර එවා තිබෙනවා.

අද දින අළුයම 5 ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණි මෙම පිරිස රහස් පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුවන බවට පොලිසිය පවසයි.

Related posts

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

colombotoday

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට !

colombotoday

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday