මත්ද්‍රව්‍ය පිළීබද ප්‍රශ්ණය ප්‍රභල ගැටලවක් වී ඇති බැවින් ඊට අදාල නව නීති හදුන්වාදීමට සහ පවතින නීති සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධීපතිලේකම් කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි.