Uncategorized

මට කොන්දක් තියනවා, කොදු නාරටියක් තියනවා… කේශර සිංහයෙකු සේ මේ සටන මම දිනනවා !

කේශර සිංහයෙකු සේ තමන් මෙම ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන්ට කොන්දක්, කොදු නාරටියක් සහ කශේරුකාවක් ඇති බවත්, රට දියුණු කිරීම සදහා තමන්ට දැනුමත් බුද්ධීයත් තිබෙන බවත් ඒ මහතා කියා සිටී.

අනුරාධපුරයේදී පැවති ජනාධිපතිවරණය ජනහමුවක් අමතමින් ඒ මහතා ඒ බව කියා සිටියේ ය.

තමන් ජනාධිපති වූ පසු සෑම ආසනයකම පොදු ජනතාවගේ දෙපාමුලට එන බවද ඔහු පවසා සිටියේය.

Related posts

ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා – වෛරසය ආසාදනය වීම ගැන මෙතෙක් තහවුරුවී නෑ

colombotoday

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඉදිකිරීමට ගිය වියදමටත් වඩා අඩුවෙන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න සාකච්ඡා…

colombotoday

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday