Colombo Today Local News

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට ටික වේලාවකට ඉහතදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඔහු බොරු කොන්ඩය ඉවත්කර තට්ටය පිටින් පැමිණ සිටියේය.

ඒ ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධව පැවැත්වෙන නඩු විභාගය සදහායි.කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාට අද දිනයේ ඇප ඉල්ලා ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥයින් පැවසුවා.

Related posts

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

රටත් ඉවරයි, පාක්ෂිකයන්ටත් අබ සරණයි – රනිල්ගේ පුද්ගලික සහකාර සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න

colombotoday