Covid 19

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේදී බොරැල්ල පොලිස් නිලධාරීන් 13 දෙනකු පීසීආර් පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 6 කට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (31)දින තහවුරු කර තිබේ.

ඒ අනුව අද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

Related posts

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

හෙට සිට බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

colombotoday

ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙක්ට කොරෝනා

colombotoday

පැතුම් නිශ්ශංකට කොවිඩ්

colombotoday