Colombo Today Local News

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය තවදුරටත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

ඒ අනුව ඊයේ (04දා) සිට තවත් මාස හයක කාලයකට එහි ව්‍යාපාර කටයුතු අත්හිටවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවෙදනය කරයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව මහ බැංකුව කරනු ලබන විමර්ශන කටයතු තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් මෙම තහනම දීර්ඝ කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

Related posts

වාහන සිහිනය තව දුර යයි.. 2016 වාහන ආනයනය 41.5% කින් ඇද වැටේ !

colombotoday

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

colombotoday

TNA මන්ත්‍රීලා ගුරුකන්ද රජමහා විහාරයට කඩාපනී… නාහිමියන්ට බැණවැදී බලහත්කාරයෙන් පොංගු තමිල් කරයි…

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

colombotoday

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin