Colombo Today Local News

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ.

අක්කර 450 ක මෙම වතු යාය ලබාදී ඇත්තේ මසකට රුපියල් අටදහස බැගින් වූ මුදලකටය. මෙය ලබාදී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගිනි. ඒ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කළ හැකිය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.

divaina

Related posts

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin