World

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

උඩුගං බලා යමින්, මියන්මාරයේ අන්තවාදයට එරෙහිව සටන් වදින බටහිර මාධ්‍ය “බෞද්ධ ත්‍රස්තවාදියා” ලෙස හදුන්වන පුජ්‍ය අෂින් වීරතු හිමි ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රථිපල නිකුත්වන අවස්ථාවේ ඒ පිලිබදව අවධානය යොමු කරමින් ප්‍රතිපල නරබු අවස්ථාවේ ජායාරූප Colombotoday.com මියන්මාර් වාර්තාකරු තම කැමරාවේ සටහන් කර ගැනීමට සමත්ව තිබෙනවා.

ආන්දෝලනාත්මක ලෙස “ඉස්ලාමය නමැති පිළිකාව ලොවෙන් අතුගා දැමිය යුතුයි” යනුවෙන් ප්‍රථම වතාවට ලොවට අවධාරණය කරනු ලැබුවේ මියන්මාර ආධ්‍යාත්මික නායක අෂින් වීරතු හිමි වන අතර මුස්ලිම් අන්තවාදයට එරෙහිව ලොව ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ප්‍රථම වතාවට ප්‍රසිද්ධ වේදිකාවේ කතාකලේ ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතායි.

virathu-thero1

virathu-thero2

 

Related posts

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

colombotoday

“ඇමරිකාවේ පැවැත්මට මුසල්මානුවන් තර්ජනයක්. රටට ඇතුළුවීමටවත් ඉඩ නොදිය යුතුයි” ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ පිපිරීමක්… හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Admin

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

colombotoday