World

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

උඩුගං බලා යමින්, මියන්මාරයේ අන්තවාදයට එරෙහිව සටන් වදින බටහිර මාධ්‍ය “බෞද්ධ ත්‍රස්තවාදියා” ලෙස හදුන්වන පුජ්‍ය අෂින් වීරතු හිමි ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රථිපල නිකුත්වන අවස්ථාවේ ඒ පිලිබදව අවධානය යොමු කරමින් ප්‍රතිපල නරබු අවස්ථාවේ ජායාරූප Colombotoday.com මියන්මාර් වාර්තාකරු තම කැමරාවේ සටහන් කර ගැනීමට සමත්ව තිබෙනවා.

ආන්දෝලනාත්මක ලෙස “ඉස්ලාමය නමැති පිළිකාව ලොවෙන් අතුගා දැමිය යුතුයි” යනුවෙන් ප්‍රථම වතාවට ලොවට අවධාරණය කරනු ලැබුවේ මියන්මාර ආධ්‍යාත්මික නායක අෂින් වීරතු හිමි වන අතර මුස්ලිම් අන්තවාදයට එරෙහිව ලොව ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ප්‍රථම වතාවට ප්‍රසිද්ධ වේදිකාවේ කතාකලේ ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතායි.

virathu-thero1

virathu-thero2

 

Related posts

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා නිල නිවාසයේ දි මිය යයි

colombotoday

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

colombotoday