Colombo Today Local News

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

2020 මහ මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 06

1 නිමල් සිරිපාල ද සිල්වා 1,41,901
2 සුදර්ශන දෙනිපිටිය 71,766
3 තේනුක විදානගමගේ 68,338
4 චාමර සම්පත් දසනායක 66,393
5 ඩිලාන් පෙර්රා 53,081
6 ජානක තිස්සකුට්ටිආරච්චි 50,151

සමගි ජන බලවේගය – ආසන 03

1 වඩිවේලු සුරේෂ් 49,762
2 ඒ. අරවින්දකුමාර් 45,491
3 චමින්ද විජේසිරි 36,291

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක..

Admin

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

colombotoday

කෝටි 50ක් ගත්ත හොරා මම නෙවෙයි. අනික් ඇමතිලා දෙන්නගෙන් අහන්න. රවී කරුණානායක කියයි.

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday