Colombo Today Local News

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (16)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවය.

Related posts

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

colombotoday

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday

සජිත් පාක්ෂිකයන් නොමග යවලා.. “තවම නියෝජ්‍ය නායකකමින් ඉවත් වුණේ නෑ” – අකිල කියයි

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday