Colombo Today Local News

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (16)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවය.

Related posts

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

‘ශ‍්‍රී ලංකා රජයේ අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ යැයි ආරාධනා පත‍්‍ බෙදයි

colombotoday

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

අනුර ඇතුළු මාලිමාවේ පිරිසකට අධිකරණ නියෝගයක්

Admin