Colombo Today Local News

පොලිසියට තුවක්කු දීලා තියෙන්න දත් මදින්න නොවෙයි- මහින්ද දේශප්‍රිය

මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ කිසිදු ඡන්ද වංචාවක් සිදුවීමට ඉඩක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පවසා සිටියේ, ” ඡන්ද පොළට පැනලා, පොරෝවලින් ගහලා, පිස්තෝල ඔලුවට තියලා ඡන්දේ දාපුවා තියෙනවා. දැන් කවුරුත් ඒවා කරන්න එන්නේ නෑ.” යනුවෙනි.

“අපි පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා, තුවක්කු දීලා දත් මදින්න නොවෙයි බුරුසුවලින් වගේ කියලා” යනුවෙන් ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“ඡන්ද පෙට්ටි මාරු කරනවා”යන මතවාදය මිත්‍යාවක් ‍බව ද පැවසු සභාපතිවරයා මෙවර මැතිවරණය තුළ එවැනි සිදුවීම්වලට කිසිදු ඉඩක් නොමැති බව ද කියා සිටියේය.

Related posts

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

Admin

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin