Colombo Today Local News

පොලිස් නිල ලාංඡනය මුද්‍රණය කළ ඇදුම් තොගයක් බිබිලෙන් සොයා ගනී….

ආරක්සක අංශ කල සෝදිසි කිරීමකදී මොනරාගල හුලංදාව හංදියට නුදුරින් බිබිල පාරේ රාජ්‍ය නොවන සංවිදානයක කාර්යාලයක තිබී පොලිස් නිල ලාංචනය සහිත ජැකට් 41ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාලයේ නිලධාරිණියකගෙන් කළ ප්‍රශ්න කිරීමකදී පවසා ඇත්තේ එම ඇදුම් තොගය මීට වසර පහකට පෙර නිශ්පාදනය කළ ඒවා බවයි

Related posts

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

Admin

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin

ජවිපෙ උපුල් කුමාරප්පෙරුම සහරාන් වෙනුවෙන් පෙනීසිටියා – අන්තර්ජාල මාධ්‍ය කැළඹෙයි

colombotoday

මහින්දගේ කඩේට වඩා යහපාලන කඩේ බඩු සවුත්තුයි – ජවිපෙ හදුන්නෙත්ති කියයි

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පාසල් දරුවන් 27ක් රෝහල් යැවූ රනාල බස් අනතුර

Admin