World

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

ආර්ජන්ටිනාවේ පසුගිය පැය 24 තුල නව රෝගීන් 117ක් වාර්තා වී ඇති අතර එය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ විශාලම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආර්ජන්ටිනාවේ තහවුරු කරගත් කොරෝනා වයිරස ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 502ක් බවට පත්වී තිබේ.

මරණ අටක් මේ වනවිට වාර්තා වී ඇත.

වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්තු 31 දක්වා ජාතික නිරෝධායන තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර දේශ සීමා ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

Related posts

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

ජයලලිතාට අසාධ්‍යයි.. නරක ආරංචියක් ලැබුණොත් සිය දිවි නසාගන්න ආධාරකරුවන් පිරිසක් සූදානම්ලු !

colombotoday