Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදුර්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

පාස්කු ඉරිදා එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි.


ඒ පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් වූ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවට අදාලවය.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ අද කැදවා තිබිණි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

ළඟ ම පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

colombotoday

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday