Colombo Today Local News

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය පලකරන ආදර කරුවන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පලකරන දෙපරිසක් එකම ස්ථානයක රැස්වීම හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇත.

තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

[fbvideo link=”https://www.facebook.com/dewlowaranabahu/videos/2050591708294466/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday