Covid 19

පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි

ඉකුත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙරට ප්‍රධාන පුවත්පතක සේවය කල මාතර ප්‍රදේශයේ පදිංචි අයෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙනවා.

Related posts

තවත් කොවිඩ් මරණ 44ක්

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.

colombotoday

වවුනියාව පොලිසියේ කොරෝනා ආසාදිතයින් 16ක්

colombotoday

මෙරට කොරෝනා රෝගීන් ගණන 567 ක් දක්වා ඉහළට

colombotoday

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියටත් කොවිඩ්

colombotoday