Colombo Today Local News

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ.

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත

Related posts

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

colombotoday

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday

නැවත දැනුම්දෙන තුරු නුවර රජයේ පාසල් වසා දැමේ

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday