Colombo Today Local News

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

මහනුවර වැව රවුමේ පිහිටි අක්කර හයක පෞද්ගලික ඉඩමක් රුපියල් කෝටි 250කට මිලදී ගන්නට යන ඇමැතිවරයකු ගැන මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර මේ දිනවල කතා පැතිර යමින් තිබේ.

දැන ගන්නට ඇති අන්දමට මේ ඉඩම අදාළ ඇමැතිවරයා මිලදී ගන්නට යන්නේ ඔහුට සමීපතම පුද්ගලයකුගේ නමකටය.

මේ ඇමැතිවරයා උෟව පළාතට අයත් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අයකු බවටද වැඩිදුරටත් වාර්තා වේ.

මව්බිම

Related posts

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday

එඩිතර දමිතා අපිට ලොකු ශක්තියක්

Admin

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

colombotoday

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday