Colombo Today Local News

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

palaliයාපනය පළාලි යුද හමුදා මූලස්ථානයට යාබද අධි ආරක්ෂිත කළාපයේ තවත් ඉඩම් අක්කර 850ක් මුදා හැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම ඉඩම් වෙන් කිරීම අද (10) දිනයේදී සිදුවන බවත්, රතු පැහැති කොඩි ඔසවා සීමා ලකුණු කරමින් පවතින බවත් කිසිදු මාධ්‍යය ආයතයකට එම භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් උතුරින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

පලාලි හමුදා අධිරක්ෂිතයේ ඉඩම් ප්‍රමාණයක් පසුගිය මාර්තු මසදීද මුදා හැරීමට රජය කටයුතු කළ අතර ඉතිරි ඉඩම් හැකි ඉක්මනින් අවතැන්වූවන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පසුගිය දා රජයට දන්වා තිබුණා.

Related posts

බැදුම්කර – වංචා දූෂණ විවාදය පෙබරවාරි 6

colombotoday

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න.

colombotoday