Colombo Today Local News

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

“මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැවැසීය.

බෞද්ධයන් තිසරණයේ පිහිට පැතීම මිස ද්විරත්නයේ පිහිට පැතීමක් සිදුකරන්නේ නැත.

Related posts

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුට

Admin

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

colombotoday

ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday