Colombo Today Local News

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ

අද (29)දින මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට පොලිස් මුලස්ථානය නියෝග කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අනෙකුත් සියලු ගමනාගමන කටයුතු තහනම් කොට ඇත.

Related posts

අසික්කිත හිරු නාලිකාව වර්ජනය කරන්න. – බුද්ධාගමට නිග්‍රහකල මංගල ඉල්ලයි

colombotoday

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

ගමේ හැමෝම මාලිමා ශාකා සමිතියට ආවොත් රට හදන්න පුලුවන්

Admin