Colombo Today Local News

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2018-2019 නිල කාලය සඳහා එහි සභාපති වශයෙන් හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා නිතරඟයෙන් තේරී පත් වී ඇත.

එහි ලේකම්වරයා වශයෙන් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා තේරී පත් වී තිබේ. මෙම නිලවරණ කටයුතු බාර නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතාය.

Related posts

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

Admin

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin