Colombo Today Local News

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

දේශපාලන පක්ෂයට ඉහළපෙලේ නායකයෙක්වන දේශපාලකයෙක් විසින් සුරූපී නිරූපිකාවකට අති සුඛෝපභෝගී මෝටර් රියක් තෑගි දීම පිළිබදව මේ දිනවල කතා බහක් ඇතිව තිබෙනවා.

නින්දට ප්‍රිය කෙනෙක් යැයි ප්‍රකට මෙම දේශපාලකතුමෙකුගේ දැනුම් දීමට අනුව වාහන ආනයන සමාගමක් විසින් රුපියල් ලක්ෂ 150 ක් පමණ විටින එම සුඛෝපභෝගී රථය නිරූපිකාවට ලබා දී ඇති බවයි පැවසෙන්නෙ.

එම නිරූපිකාවගේ පියා බස්නාහිර පැත්තේ පළාත් සභාවක් නියෝජනය කරන බවද පැවසෙනවා.

Related posts

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

69 වන නිදහස් දිනය දා යාපනයේ කළු කොඩි එසවේ

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

හෙට සිට වෙනස් වන කාළගුණය

Admin