Colombo Today Local News

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

මඩකලපුව වව්නතිව් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමෙන් පසුව මුළු නැගෙනහිර පළාත ආවරණය වන ලෙස හමුදා මුර සංචාර ආරම්භ කර ඇත.

මේ සඳහා කොමාන්ඩෝ හා විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදවා තිබේ.

එලෙසම හිටපු කොටි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය සඳහාද වැඩි අවධානයක්‌ යොමුකර ඇත.

එමෙන්ම නැගෙනහිර පළාතේ හමුදා බුද්ධි ක්‍රියාකාරීන් වැඩිකර ඇති අතර මඩකලපුව දිස්‌ත්‍රික්‌කය සඳහා වැඩි අවධානයක්‌ යොමුකර ඇත.

Related posts

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin

පක්ෂ සමුළුවත් එපා.. ආසන සංවිධායකකමත් එපා.. මන්ත්‍රී ජානක වක්කුඹුර ඉල්ලා අස්වෙයි

colombotoday