Colombo Today Local News

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

නාමල් රාජපක්ෂ මහතාට  පනවා තිබූ  විදේශ ගමන්  තහනම තාවකාලිකව ඉවත් කර ඇත.

ක්‍රිෂ්  ගනුදෙනුවට අදාළ විමර්ශන වලදී  පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව  ඉවත් කරමින් කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණයේදී අද  කොළඹ කොටුව මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න  ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම අවසර ලබාදීම සිදු කර ඇත.

 

Related posts

බස් ගාස්තුද ඉහලට

Admin

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

“වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ“ ප්‍රහාරය දරුණුයි.. මයික් ඔෆ් කරන්නැයි ෆොන්සේකා කෑ ගසයි

colombotoday

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

නීතිඥ නාගානන්ද ගොනු කල රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

colombotoday

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin